බීජ, පැල, එලවළු මිලදීගැනීම
පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ පිහිටා ඇත.( දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිටුපස පාර) වැඩිදුර කියවන්න
සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)
( 2025/04 ) මිලදී ගත හැකි බීජ වර්ග
| බීජ වර්ගය | ප්‍රමාණය (ග්‍රෑම්) | මිල රු. |
|---|---|---|
| කරවිල | 05 | 60 |
| බණ්ඩක්කා MI5 | 10 | 60 |
| බෝංචි කැකුළු | 10 | 80 |
| ඳබල SLS44 | 05 | 50 |
| පතෝල TA2 | 05 | 80 |
| වැටකොළු LA33 | 05 | 90 |
| තක්කාලි තිලිණ | 01 | 70 |
| පිපිඤ්ඤා කල්:සුදු | 05 | 50 |
| මාළුමිරිස් CA8 | 01 | 70 |
| එළබටු ටිකිරා | 01 | 35 |
| මෑ A9 | 05 | 70 |
| තම්පලා | 01 | 50 |
| පොලොන් මෑ | 05 | 40 |
| වම්බටු ලේනඉරි | 05 | 250 |
| මිරිස් MI2 | 05 | 60 |
මහඉළුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය පරිශ්‍රයේ පිහිටා ඇත.
සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)
මිලදී ගත හැකි පැල වර්ග
| බද්ධ පැල (අඟල් 8 x 11 ) | පැලයක මිල රු. | මුල් ඇද්දවූ අතු පැල(අඟල් 5 x 7 ) | පැලයක මිල රු. |
|---|---|---|---|
| අඹ – විලාට් | 200 | පෙයාස් | 60 |
| අඹ – කර්ත කොලොම්බන් | 200 | උගුරැස්ස | 60 |
| අඹ – වෙල්ලෙ කොලොම්බන් | 200 | දෙහි | 60 |
| අඹ – දම්පර | 200 | ජමනාරං | 60 |
| අඹ – TOMEJC | 220 | වෙරළු | 60 |
| මල්වාන | 200 | ජම්බු | 60 |
| රඹුටන් | 200 | දෙළුම් | 60 |
| දොඩම් | 200 | මිදි | 100 |
| නාරං | 200 | ලෙමන් | 60 |
| කොස් | 200 | ඩ්‍රැගන් ෆෘට් | 60 |
| දූරියන් | 200 | වෙනත් අතුපැල | 60 |
| මැංගුස්ටින් | 200 | බීජ පැල (අඟල් 5 x 7 ) | |
| පෙයාස් | 200 | දූරියන් | 50 |
| පේර | 200 | නාරං | 50 |
| අලිපේර | 200 | මැන්ගුස්ටින් | 50 |
| සැපදිල්ලා | 200 | ජම්බෝල | 50 |
| කාමරංගා | 200 | මිටි ඇඹරැල්ලා | 50 |
| උගුරැස්ස | 200 | මිටි මුරුංගා | 50 |
| දිවුල් | 200 | රඹුටන් | 50 |
| අනෝදා | 200 | පැල වර්ගය | |
| බෙලි | 200 | දෙළුම් | 50 |
| ගොරකා | 200 | පැෂන් ෆෘට් | 50 |
| ජම්බෝල | 200 | පේර | 50 |
| ජම්බු | 200 | ||
| දෙහි | 200 | ||
| ලොවි | 200 | ||
| නෙල්ලි | 200 | ||
| ලාවුළු | 200 | ||
| දූරියන් ( හොරණ ජම්බො/ ගන්නොරුව ස්වීට් | 200 | ||
| වෙනත් බද්ධ පැල | 200 |
සෑම සතියකම බදාදා දින අනුරාධපුර මහජන පොළ පරිශ්‍රයේ පැවැත්වේ.
