කෘෂිකාර්මික පාඨමාලා NVQ Level 4

Previous slide
Next slide

O/L හැදෑරු ඔබට NVQ සහතිකයක්

පැළ තවාන් කළමණාකරණය පිළිබද පාඨමාලාව

දෙවන කණ්ඩායම සඳහා ආරම්භය ලඟදීම

වැඩිදුර තොරතුරු සඳහා අමත්න්න – +94 25 2249 134

පාඨමාලාවේ අන්තර්ගතය

  • කෘෂිකර්මයේ මූලික මූලධර්ම
  • පැළ තවානක් පිහිටුවීම
  • තවාන් පාත්ති සහ මාධ්‍ය සකස් කිරීම
  • මව් පැළ සහ තොග පැළ
  • ශාක ප්‍රචාරණය
  • තවාන් පැළ නඩත්තු කිරීම
  • ගොවිපල යන්ත්‍රෝපකරණ, මෙවලම් උපකරණ සහ ගබඩා නඩත්තු කිරීම
  • පැළ තවානට අදාළ මානව සම්පත් සහ පරිපාලන කටයුතු
  • විකුණුම්, ප්‍රවර්ධන සහ පාරිභෝගික සේවා
  • සේවා ස්ථානය සදහා සන්නිවේදන කුසලතා
  • භාෂා සාක්ෂරතාවය සහ සංඛ්‍යාත්මක භාවිතය
  • කණ්ඩායම් වැඩ
  • වෘත්තීය ආරක්ෂාව, සෞඛ්‍ය සහ පාරිසරික අංග

පාඨමාලාව හැදෑරීමෙන් ඔබට

  • වෘත්තීය සුදුසුකමක් සහිත පැළ තවාන් සංවර්ධන නිළධාරියෙකු බවට පත් විය හැක
  • ජාත්‍යන්තර පිළිගත් සහතිකයක් ලැබීම
  • මෙරට මෙන්ම විදේශීය රැකියා අවස්ථා බහුල වීම