යහපත් කෘෂිකාර්මික පිලිවෙත් යටතේ GAP සහතිකය ලබා ගැනිම
වැදගත්කම
සෞඛ්‍යාරක්ෂිත, ගුණාත්මක, පරිසර හිතකාමි හා ආර්ථික ලාභදායි නැවුම් එළවළු පළතුරු නිෂ්පාදනය
සපුරාලිය යුතු අවශ්‍යතා
පියවර
1). ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක හමු වි උපදෙස් ලබා ගන්න.
2). GAP සහතිකය සඳහා අවශ්‍ය තත්ත්වයන් ගොවිපළ තුල ඇති කිරිම
3). GAP සහතිකකරණය සඳහා අයදුම්පත් යොමු කිරීම
4). නිලධාරීන් විසින් විගණනය සිදු කිරීම
5). විගණනයෙන් සමත් නම් GAP සහතිකය නිකුත් කිරීම