සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය - මහඉළුප්පල්ල්ම
පුහුණු සඳහා සහභාගී වීම
අපගේ වාර්ෂික පුහුණු සැලැස්මට අනුව පුහුණු වැඩසටහන් සඳහා අදාල දිනයේ දී සහභාගී විය හැක. ඒ සඳහා ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා මඟින් හෝ අපගේ දුරකථන අංකය වන 025 – 2249134 අමතුමක් දීමෙන් ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
පවත්වන ප්‍රධාන පුහුණු
• අතිරේක ආහාර බෝග
• පළතුරු වගාව
• බිම්මල් වගාව
• බුලත් වගාව
• කාබනික පොහොර නිෂ්පාදනය
• ගෙවතු වගාව
• ක්ෂුද්‍ර ජල සම්පාදනය
• පාංශු සංරක්ෂණය
• ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව
• මී මැසි පාලනය
• මල් වගාව
• ක්ෂුද්‍ර තවාන් පාලනය
පුහුණු සඳහා අය කිරීම්
ආයතනය මඟින් සංවිධානය මඟින් පවත්වන පුහුණු සඳහා කිසිදු අය කිරීමක් නැත.
බාහිර ආයතන මඟින් ඉල්ලන බාහිර පුහුණු සඳහා පුහුණුලාභීන් පමණක් සහභාගී කරවන අතර ඒ සඳහා සම්මත මිල ගණන් අනුව අය කිරීම් සිදු කෙරේ.
වාර්ෂික පුහුණු සැලැස්ම – 2024
අනු අංකය | දිනය | පුහුණු වැඩසටහන් | ප්‍රතිලාභීන් | සංඛ්‍යාව |
01 | 2024.01.30 | ක්ෂේත්‍ර පුහුණු දිනය (ආදර්ශ පුහුණු ගොවිපල) | ගොවීන්/සිසුන්/නිලධාරීන් | 5000 |
02 | 2024.02.06 | එළවළු වගාවේ නව තාක්ෂණය, ප්‍රභේද සහ වැදගත්කම | ගොවීන් | 40 |
03 | 2024.02.08 | එළවළු වගාවේ නව තාක්ෂණය, ප්‍රභේද සහ වැදගත්කම | නිලධාරීන් | 50 |
04 | 2024.02.13 | බඩඉරිගු වගාවේ නව තාක්ෂණය | ගොවීන් | 40 |
05 | 2024.02.15 | බඩඉරිගු වගාවේ නව තාක්ෂණය හා දෙමුහුම් බීජ නිෂ්පාදනය | නිලධාරින් | 120 |
06 | 2024.02.19 | වී වගාවේ නව තාක්ෂණය | ගොවීන් | 40 |
07 | 2024.02.22 | ව්‍යපෘති වාර්තා සැකසීම | නිලධාරින් | 120 |
08 | 2024.03.12 | මිරිස් වගාවේ නව තාක්ෂණය | ගොවීන් | 40 |
09 | 2024.03.05-06-07 | පෙර කන්න පුහුණුව | නිලධාරින් | 120 |
10 | 2024.03.14 | පළාත් තාක්ෂණ ක්‍රියාකාරි කමිටු රැස්වීම | නිලධාරින් | 150 |
11 | 2024.04.02 | බිම්මල් වගා පුහුණුව | ගොවීන් | 40 |
12 | 2024.04.04 | පසු අසවනු තාක්ෂණය පිළිබඳ නව දැනුම (පෞද්ගලික ආයතන සමඟ) | නිලධාරින් | 120 |
13 | 2024.04.25 | වගා හානි හා තක්සේරු වාර්තා ලබාදීම | නිලධාරින් | 120 |
14 | 2024.05.07 | ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් පළිබෝධනාසක ඉසීම | නිලධාරින් | 120 |
15 | 2024.05.15 | මී මැසි පාලනය | ගොවීන් | 40 |
16 | 2024.06.11 | සුළු පරිමාන ව්‍යවසායකයින් නගාසිටුවීම හා ව්‍යාපාර කළමනාකරණය | නිලධාරින් | 120 |
17 | 2024.06.18 | පේර, අඹ වැල් ක්‍රමයට වගා කිරීම | ගොවීන් | 40 |
18 | 2024.06.25 | පිටි මකුණා පාලනය හා සේනා දළඹුවාගේ කීටයන් සහිත කාඩ්පත සැකසීම | නිලධාරින් | 120 |
19 | 2024.06.27 | බුලත් වගාව | ගොවීන් | 40 |
20 | 2024.07.09 | ආරක්ෂිත ගෘහතුල බෝග වගාව | නිලධාරින් | 120 |
21 | 2024.07.18 | සේනා දළඹු මර්ධනය | ගොවීන් | 40 |
22 | 2024.07.30-31 | Plant Doctor පුහුණුව | නිලධාරින් | 120 |
23 | 2024.08.06 | ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති සැලසුම් කිරීම හා සවිකිරීම | නිලධාරින් | 120 |
24 | 2024.08.15 | පළාත් තාක්ෂණ ක්‍රියාකාරි කමිටු රැස්වීම | නිලධාරින් | 150 |
25 | 2024.08.22 | ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව | ගොවීන් | 40 |
26 | 2024.09.10 -11-12 | පෙර කන්න පුහුණුව | නිලධාරින් | 120 |
27 | 2024.09.25 | පාංශු හායනය හා පාංශු සංරක්ෂණය | ගොවීන් | 40 |
28 | 2024.10.10 | Solar irrigation with remote control | නිලධාරින් | 120 |
29 | 2024.10.22 | අතිරේක ආහාර බෝග වගාව | ගොවීන් | 40 |
30 | 2024.11.12 – 13 | කාර්යාලීය පොත්පත් නඩත්තුව | නිලධාරින් | 120 |
31 | 2024.12.10 | 2024 වර්ෂයේ ප්‍රගති සමාලෝචනය හා 2025 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසීම | කාර්ය මණ්ඩලය ISTIMI | 70 |
ආයතනය සතු සම්පත්:
- පුහුණුලාභීන් 140 කට ආසන පහසුකම් සහිත දේශනශාලා – 01
- පුහුණුලාභීන් 50 කට ආසන පහසුකම් සහිත දේශනශාලා – 02
- පුහුණුලාභීන් 60 කට නවාතැන් පහසුකම් සහිත නේවාසිකාගාරය
- අක්ක්ර 10 කින් සමන්විත ආදර්ශ ගොවිපළ