බීජ, පැල, එලවළු මිලදීගැනීම

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ පිහිටා ඇත.( දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පිටුපස පාර) වැඩිදුර කියවන්න

සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)​​

( 2025/04 ) මිලදී ගත හැකි බීජ වර්ග

බීජ වර්ගයප්‍රමාණය (ග්රෑම්)මිල රු.
කරවිල0560
බණ්ඩක්කා MI51060
බෝංචි කැකුළු1080
ඳබල SLS440550
පතෝල TA20580
වැටකොළු LA330590
තක්කාලි තිලිණ0170
පිපිඤ්ඤා කල්:සුදු0550
මාළුමිරිස් CA80170
එළබටු ටිකිරා0135
මෑ A90570
තම්පලා 0150
පොලොන් මෑ0540
වම්බටු ලේනඉරි05250
මිරිස් MI20560

මහඉළුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය පරිශ්‍රයේ පිහිටා ඇත.

සඳුදා සිට සිකුරාදා පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා විවෘතව ඇත. (සතිඅන්තයේ සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)​​

 මිලදී ගත හැකි පැල වර්ග

බද්ධ පැල (අඟල් 8 x 11 )පැලයක මිල රු.මුල් ඇද්දවූ අතු පැල(අඟල් 5 x 7 )පැලයක මිල රු.
අඹ – විලාට්200පෙයාස්60
අඹ – කර්ත කොලොම්බන්200උගුරැස්ස60
අඹ – වෙල්ලෙ කොලොම්බන්200දෙහි60
අඹ – දම්පර200ජමනාරං60
අඹ – TOMEJC220වෙරළු60
මල්වාන200ජම්බු60
රඹුටන්200දෙළුම්60
දොඩම්200මිදි100
නාරං200ලෙමන්60
කොස්200ඩ්‍රැගන් ෆෘට්60
දූරියන්200වෙනත් අතුපැල60
මැංගුස්ටින්200බීජ පැල (අඟල් 5 x 7 )
පෙයාස්200දූරියන්50
පේර200නාරං50
අලිපේර200මැන්ගුස්ටින්50
සැපදිල්ලා200ජම්බෝල50
කාමරංගා200මිටි ඇඹරැල්ලා50
උගුරැස්ස200මිටි මුරුංගා50
දිවුල්200රඹුටන්50
අනෝදා200පැල වර්ගය
බෙලි200දෙළුම්50
ගොරකා200පැෂන් ෆෘට්50
ජම්බෝල200පේර50
ජම්බු200
දෙහි200
ලොවි200
නෙල්ලි200
ලාවුළු200
දූරියන් ( හොරණ ජම්බො/ ගන්නොරුව ස්වීට්200
වෙනත් බද්ධ පැල200

සෑම සතියකම බදාදා දින අනුරාධපුර මහජන පොළ පරිශ්‍රයේ පැවැත්වේ.

වැඩිදුර කියවන්න