ඔබගේ පස් නියැදිය පරීක්ෂා කරගැනීම සඳහා පාංශු පරීක්ෂණාගාරය (සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය – මහඉළුප්පල්ලම පරිස්රයේ පිහිටා ඇත.) වෙත හෝ කෘෂිකර්ම උපදේෂක මගින් ලබා දිය හැක
* පාංශු පරීක්ෂණ වාර්ථාව සමග අදාල බෝගය සඳහා පොහොර නිර්දේෂයද ලබාගත හැක