NVQ Level 4 කෘෂිකාර්මික පාඨමාලා ආරම්භය - පලමු කණ්ඩායම
උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම සේවා සංස්කණ අභ්‍යාස ආයතනය මගින්
කෘෂි නව්‍යකරණ යටතේ තරුණ ප්‍රජාව වෙත කෘෂිකර්මාන්තය කෙරෙහි නැඹුරුතාවයක් ඇති කිරීමේ අරමුණින් ජාතික වෘත්තීය සුදුසුකම් අදියර 04 ( NVQ Ievel 4 ) කෘෂිකාර්මික පාඨමාලා 03 ක් ආරම්භ කළ අතර එම පාඨමාලාවට සහභාගි වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට තරුණ ව්‍යවසායන් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමේදී ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අරමුණින් ධනාත්මක ආකල්ප සංවර්ධන වැඩසටහනක් පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ ප්‍රියංජනී මාදන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා උතුරු මැද පළාත් අතිරේක කෘෂිකර්ම අධ්යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතාගේ ආරාධනයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහකාර ලේකම් (සැලසුම්) නියෝජ්‍ය ක්‍රමසම්පාදන අධ්යක්ෂ නොයල් කලන්සූරිය මහතාගේ සම්පත් දායකත්වයෙන් 2024.08.21 මහඉලුප්පල්ලම සේවා සංස්කරණ අභ්යසා ආයතනයේදී පැවැත්වුණි.
සටහන හා ඡායාරූප ~
(උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකය)
Post Views: 458
No comment