GAP සහතික කිරීමේ සේවය

වැඩිදුර කියවන්න

කෘෂිකාර්මික පුහුණු

වැඩිදුර කියවන්න

කෘෂිකාර්මික පාඨමාලා NVQ L4

වැඩිදුර කියවන්න

සංචාරක බංගලාව

වැඩිදුර කියවන්න

බෝග හා කෘෂි තාක්ෂණය

වැඩිදුර කියවන්න

ඔබට අපෙන්

බීජ මිලදීගැනීමට

අප දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇති බීජහල මගින් ඔබට අවශ්‍ය බීජ වර්ග මිලදී ගැනීමට දැන් අවස්ථාව සලසාදී ඇත

පැල වර්ග මිලදීගැනීමට

මහඉළුප්පල්ම ආරම්භ කර ඇති අප දෙපාර්තමේන්තුවේ පැල තවාන මගින් ඔබට අවශ්‍ය පැල වර්ග මිලදී ගැනීමට දැන් අවස්ථාව සලසාදී ඇත

එළවලු පලතුරු මිලදීගැනීමට

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වලට අනුකූලව නිශ්පාදනය කරණ ලද එළවලු පලතුරු ධර්වපාල මාවතේ පළාත් සභා ගොඩනැගිල්ල අසල ආරම්භකර ඇති GAP අලෙවිසැල මගින් මිලදීගත හැක

O/L වලින් පසු වෘත්තිය ක්ෂේත්‍රයට පිවිසෙන අවු. 18 -29ත් අතර ඔබ සදහා

NVQ Level 4 පාඨමාලා

  • පැළ තවාන් කළමණාකරණය පිළිබද පාඨමාලාව(Plant Nursery Management) අවු.1
  • පටක රෝපණය පිළිබද පාඨමාලාව (Tissue Culture) අවු.1
  • සුහුරු කෘෂිකර්මය පිළිබද පාඨමාලාව (Smart Agriculture) අවු.1

වැඩිදුර තොරතුරු සඳහා මෙතනින්

සිදුවීම්

අප අමතන්න