Pirith 1

උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 2026 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම.

උතුරු මැද පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ 2026 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම ආගමික වතාවත් වලට මුල් තැන ලබාදෙමින් සිදු කළ අතර නව වසරේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉලක්කයන් සපුරාලමින් උතුරු මැද පළාතේ ගොවි ජනතාවට විශිෂ්ට සේවාවක් සැපයීම පළමු කාර්යභාරය බව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා මෙහිදී පැවසීය.







No comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *