කුඩා පරිමාණ කාෂි ව්‍යාපාර සහභාගිත්ව ව්‍යාපෘතිය (SAPP) මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත බඩඉරිඟු වගා සංවර්ධන වැඩසටහනේ විශේෂ රැස්වීමක් 2023.09.20 වන දින මහඉලුප්පල්ලම සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ දී පවත්වන ලදි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා, ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්යක්ෂ හේමන්ත අමරසිංහ මයා , පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්යක්ෂ (ව්‍යාප්ති) ගයනි රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ ඇතුළුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් හා අන්තර් පළාත් කෘෂි උපදේශකවරුන් සහභාගි වූ අතර බදුල්ල , මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්කවල කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් Google meet තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය.
Post Views: 653
No comment